▶ රැදිසිටිමේ කාලය සහා රැකියා කිරිමේ කාලය එක් වසරකින් දිගුවනු ඇත. සුදුසුකම් ලබන්නන් →2022වර්ෂයේ 1මස 1දින ~ 4මස 12දින කාලය තුල රැදිසිටිමේ කාලය සහා රැකියා කිරිමේ කාලය අවසන් වන අය සුදුසුකම් ලබන විදේශිකශ්රමිකයන් (E-9, H-2)
서비스이용약관 개인정보처리방침