[වලක්වාගැනිමට පිලිපැදිය යුතු කරුන]
1. බැස යන ජලයෙන් අතසේදිම ඔබේ අත් හොදින් සෝදන්න
2. කැස්ස හා කිවිසුම් යාමේදි අත් සහා නාසය ඇදුමෙන් වසාගන්න
3. පිරිසිදු නෙකෙරු අත් වලින් ඇස්, නාසය, මුඛය ඇල්ලිම නොකල යුතුයි
4. උණ, ශ්වසන රොග් ලක්ෂන සහිත අය සම්බන්ධ විමෙන් වලකින්න
5. වෛද්‍ය ආයතනවලට පැමිනිමේදි මුහුනු ආවර්ණ පැලදිය යුතුයි
6. මහජනතාව ගොඩාක් සිටින ස්ථානවලට යාමෙන් වලකින්න