ක්යොන්ග් ජු නගරයේ හටගත් 5.8 විශාල භුමිකම්පාවක් අනතුරු ඇගවිමකින් තොරව පැමිනෙන භුමිකම්පා,
නිසා විශාල හානියක් සිදුවිය හැකිය. භුමිකම්පා හානි අවම කරගැනිම සදහා අප කුමක් කලයුත්තේද? ‘
භුමිකම්පා හටගත් ස්ථානයේ ආරක්ෂාවිම’කෙසේ කලයුතුද යන්න නිසියාකාරව දැනගනිමු!
서비스이용약관 개인정보처리방침