1. නිශ්පාදන අංශයේ වසර දෙකක් විතර සේවය කර සේවයෙන් ඉවත් වුවා.
එහෙත් වෛද්‍යාධාර රක්ෂන ආයතනය විසින්  
ඔබ ප්‍රාදේශිය සාමාජිකත්වය ලබාගන්නේ නම්  
ගොඩාක් වැඩි රක්ෂන මුදලක් ගෙවිම් කල යුතුයි.
කර්මාන්තශාලා මාරුකල කාලය තුලද වෛද්‍යධාර රක්ෂන මුදල් ගෙවිය යුතුද? 
2. මම පසුගිය වසරේ කොරියාවෙන් පිටත්උනා.
පිටත් විමේදි  නැවත පිටත්විමේ රක්ෂන(ට්‍රේජික්ම්) සහා
පිටත්වයාමේ රක්ෂනමුදල් අයදුම් කිරිම නොහැකි උනා
දැන් රක්ෂණ මුදල් අයදුම්කිරිමෙන් ලබාගත හැකිය?