1. මම ගොවිපලක සේවය කරන තුවාල උනා.
ආයතන ප්රධානියා කියනවා සේවකයින් දෙදෙනෙක් නිසා
අනතුරු වන්දි රක්ෂනයේ අයදුම් කරේ නැහැ කියලා.
එහෙනම් මට අනතුරු වන්දි රක්ෂනය ලබාගන්න බැරිද?
2. නිතිවිරෝධි තත්වයේ කර්මාන්තශාලාවක සේවය කරද්දි තුවාල උනා.
එහෙත් කර්මාන්තශාලාව විසින් ප්රතිකාර වියදම් ලබාදිමට නොහැකි බව කීවා.
මම වගේ නිතිවිරෝධි ශ්රමිකයන්ට අනතුරු වන්දි රක්ෂනයේ ප්රථිලාබ ලබාගත නොහැකිද?