1. අසනිප තත්වය නිසා දවසක් සේවයට වාර්තා නොකිරිනි.
එහෙත් වේලාසනින් දැනුම්දිමකින් තොරව නතර උනාම ආයතන ප්රධානියා එදිනම සේවයෙන් පහකරන ලදි.
එහෙම සේවයෙන් පහකරන්න පුලුවන්ද?
2. මම කාර්මික අනතුරකට ලක්වෙලා දැනට මාස2ප්රථිකාර ලබමින් සිටියා.
එම කාලය අතරතුර එක් මාසයක් මව්රටට ගොස් ආවා.
එහෙත් මම කර්මාන්තශාලාවට ගියවිට එහතේ මම කර්මාන්තශාලාවට ගියවිට අස්විමේ ලිපිය දමලා.
කෙසේ කලයුතුද?