1. කර්මාන්තශාලා අයිතිකාරතුමා දෙවෙනි මාසේ වැටුප් නොගෙවා ප්රමාද කරමින් සිටි. 
කොහොමද ලබාගන්නේ? 
2. රැකියා හා කම්කරු කාර්යාලයේ පැමිනිලි කිරිමෙන් පසුද ආයතන ප්රධානියා නොගෙව්වැටුප් දුන්නේ නැත. මම අනිවාර්යෙන්ම වීසාකාලය නිමවිමෙන් සිවිල් උසාවියේ නඩුවක් ගොනුකිරිමට වෙලාවක් නොමැත
ක්රමවේදයක් නැද්ද?