1. කර්මාන්තශාලාවේ එක් වසරකට වැඩි සේවය කරා,
වාර්ෂික වැටුප් සහිත නිවාඩු දුන්නේ නැහැ.
වාර්ෂික වැටුප් සහිත නිවාඩු
එක් වසරකට වඩා සේවය කලානම් ශ්රමිකයන්ට ලැබිය යුතු නැද්ද?
2. වාර්ෂික වැටුප් සහිත නිවාඩු ලබානොගන්නේ නම් එය එය නැතුව යනවා කියනවා
වාර්ෂික නිවාඩු සහිත වැටුප් ලබාගැනිම කෙසේ කලයුතුද?