1. කොරියාවේ මුලිකවැටුප් ක්රමවේදයක් ඇතිමුත්, මම වගේ රැකියා අවසර ක්රමය යටතේ පැමිනි විදේශිකශ්රමිකයන්ටද අදාල වනවාද?
2. අපේ කර්මාන්තශාලාව දිනපතා පැය දෙකක් අතිකාල වැඩකරනවා. එහෙත් අතිකාල වැඩකලාට මුදල් ලැබුනේ නැහැ. මුදල් ලබාගැනිමට හැකියාව තියෙනවාද?
서비스이용약관 개인정보처리방침